වෙඩි වැදිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට
අද (2) දින උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ දම්මුල්ල ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදි වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට බෙලිඅත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවු 52ක් වීඑරකැටිය පාර,දම්මුල්ල ,බෙලිඅත්ත ප්රදේශයේ පදිංචිකාරියකි.

popular news
-
Chamara Sunday, 02 August 2020 03:07 PM
මේ නිව්ස් එක හරියට ගෑනුකෙනා නිකන් පාරෙ යද්දි වෙඩි වැදිල මැරිල වගේනෙ, හරිනන නිව්ස් එක වෙන්න ඕනෙ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි කියල පත්තර වලිනුත් අපඅපරාදකාරයො නිව්ස්වලිනුත් බේරන කැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
