විශ්රාම යන නීතිපති ජනපති හමුවෙයි
විශ්රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිවරයා ඔහුගේ විශ්රාම දිවියට සුභාශිංසන පළ කළේය. ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.
වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

popular news
-
Rukmal Monday, 24 May 2021 09:40 PM
Blessings ... i'd gift him a comb...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

