විධායක ජනපති ධුරය අවශ්‍යයි
රටේ පවතින තත්ත්වය අනුව විධායක ජනපතිධුරය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ව්‍යවස්ථාදායක සභාව හරහා රටේ ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය කඩාකප්පල් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය අවසන් කිරීමට ශක්තියක් වුණේ විධායක ජනපතිධුරයයි.

popular news
-
Kala Pereara Wednesday, 24 April 2019 02:37 PM
සාක්කුවේ දා ගෙන රට යන්නද බලතල කාටවත් පවරන්නේ නැතුව
Reply : 7 2
rocky Wednesday, 24 April 2019 02:57 PM
මෙච්චර දවස් බුදියාගන ද හිටියේ? හීනෙන් කතා කරනවා වගෙයි පෙනෙන්නේ!
Reply : 5 2
dayan Wednesday, 24 April 2019 03:32 PM
තව මෝඩයෙක් පත්කර ගනිල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

