විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි ගෝඨා කළ ඉල්ලිම ඉවතට
- 25 11 2026
- 14:56
- {{hitsCtrl.values.hits}} views
- ..
පාස්කු ඉරුදින එල්ල වූ ත්රස්තප්රහාරයට අදාළව කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද (25) ප්රතික්ෂේප කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
