විදුලි ලේකම් සුරේන් බටගොඩට පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක්
විදුලි බල බලශක්ති, පුනනර්ජනනීය බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාට පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල විය.
වත්මන් විදුලි කප්පාදුවට ඔහු සෘජුව වගකිව යුතු බව විපක්ෂ මන්ත්‍රිවරුන් බොහෝ දෙනෙක අදහස් ප්‍රකාශ කළේය.
මන්ත්‍රිවරුන් වන විමල් විරවංශ, මහින්දානන්ද අලුත්ගමයේ යන මහත්වරු මෙහිදි ලේකම්වරයාගේ ක්‍රියා කළාපය දැඩිව විවේචනය කළෝය.
අතුරුලියේ රතන හිමියන්ද සමස්තයක් ලෙස විදුලි බල මණ්ඩලයේ ඉහළම නිලධාරීන් විවේචනය කරමින් උන්වහන්ගේ අදහස් දැක්වීමට කටයුතු කෙරිණි.
සුරේන් බටගොඩ මහතා බොහෝ කාලයක පටන් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.

popular news
-
Champa Friday, 29 March 2019 08:46 PM
මේගොල්ලෝ හදන්නේ රවී කරුණානායකව බේරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

