ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථා සඳහා තෝරාගත් අයදුම්කරුවන්ට හිමි අදාළ පත්වීම් තවමත් ලබා නොදීම හේතුවෙන් ඊට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව විසින් අද (09දා) සංවිධානය කර තිබිණි.
කොළඹ, මහජන පුස්තකාලය අබියසින් ආරම්භ වූ විරෝධතා පා ගමන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දක්වා ගමන් කළ අතර, මේ සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් ක්‍රියාත්මක නොවුණහොත් දින 10 තුළදී මාරාන්තික උපවාසයක් දියත් කරන බවට ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව අවධාරණය කරයි.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd