විජයකලාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්
එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කතානායක කරු ජයසූරිය මහතාතත් පාර්ලිමේන්තු දැනුම් දුන්නේය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මේ පිළිබඳව විමර්ශණයක් අවශ්‍ය බව දැන්වීය.
කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තැබිණ.
-
Champa Tuesday, 03 July 2018 07:00 PM
විමර්ශන කරන්න ඕනේ රටේ නීතියට අනුව. දැන් අනිත් මිනිස්සු ගැන විමර්ශන කරන්නේ අත් අඩංගුවට අරගෙන. විජයකළාව අත් අඩංගුවට ගත්තේ නැත්තේ මොකොද? ඒකෙන් පෙන්නේ කොටි ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න ආණ්ඩුව ඇතුළෙන්ම ඉහලම මට්ටමින් සහයෝගයක් තියෙනවා කියන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

