විජයකලාගේ ප්‍රකාශයට රන්ජන්ගේ විරෝධය
එල්.ටී.ටී.ඊ.ය නැවත ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය නොගැලපෙන ප්‍රකාශයක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් කළ ප්‍රකාශය මෙන්ම මෙයද හෙළා දැකිය යුතු බවයි.“හිට්ලර්ගෙ ප්‍රකාශය මෙන්ම අපි හැමදෙනාම හෙළා දැකිය යුතු නොගැලපෙන ප්‍රකාශයක්. අපි දැක්කා එල්.ටී.ටී.ඊ.ය සාමාන්‍ය මිනිසුන් ඝාතනය කරමින් මෙන්ම ළමා සොල්දාදුවන් බඳවා ගනිමින් එල්ලීටීය නීතිය ක්‍රියාත්මක කළ අකාරය අපි දැක්කා. අපිට ප්‍රභාකරන්වත් හිට්ලර්වත් අවශ්‍ය නෑ.”


-
සෙනෙවි Tuesday, 03 July 2018 12:49 PM
නිකං පඩ ෂෝ එපා !
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

