වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ - ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන්
ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.
ණය සඳහා තම වැටුප කැපෙන බවත් තමා ජීවත් වන්නේ තම බිරිඳගේ වැටුපෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.
තමන් යම් මුදලක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් තමන් බැංකුවලට ලක්ෂ 300 ක් පමණ ණය වී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Deepal Nirosh Friday, 27 August 2021 08:49 PM
අගය කළ යුතු අවංක ප්‍රකාශයක්. ඇත්තටම මේ දක්වා තම වැටුප පරිත්‍යාග කළ නොහැකියි කිවූ දේශපාලඥයන් තමා අනෙක් අයට වඩා අවංක.
Reply : 0 0
Demuni Uduwara Saturday, 28 August 2021 02:04 AM
Of course! He lives with the family in a rented 'palace ' in Hanguranketha ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

