වාර්තා නොකලහොත් බ්‍රැන්ඩික්ස් සේවකයන්ගේ දේපල තහනම්
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවයේ නියුතු පිරිසට වාර්තා කිරීම සඳහා අද දිනය අවසාන දිනය බවත් යම් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අනුයුක්තව සේවය කර ඇත්තනම් ළගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර සිටියි.
කිසිවෙකු තමන්ගේ තොරතුරු සඟවා හසු වුවොතින් ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපල සියල්ල තහනමකට ලක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
-
Kumar Thursday, 08 October 2020 09:34 PM
Is this rule only for covid -19. How about drug dealers they are as bad as the covid spreaders. Why not apply the same to them as well or are buying somebody off?
Reply : 0 0
බණ්ඩාර Friday, 09 October 2020 12:32 AM
මෙතෙක් නිරෝධායන නීති උල්ලංඝනය කල අයට දුන් දඬුවම් මොනවාද. එකතු කල දඩ මුදල කීයද?. මේක හරියට සිරිසේන ජනාධිපති තුමාගේ එල්ලුන්ගහ වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

