ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යයේ දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුබෝවිල රෝහලේ මෘතදේහ තැනතැන දමා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාජ පුවතක් පළ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නිහාල් තල්දුව මහතා පැවසීය.
විදේශීය රෝහලක මළ සිරුරු කිහිපයක් කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරය සමග ව්‍යාජ ලෙස සකස් කර මෙම ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
popular news
-
Kumar Tuesday, 24 August 2021 08:13 PM
Api inna amerikawe giyada puwath wahiwahala. Thawama kvuruwatha athadaguwata aragena natha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

