ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.
චීනයේ වූහාන් වෙත පනවා තිබූ බාධක තවත් නොබෝ දිනකින් අවසන් කිරීමට නියමිතය. එහිදී ජනතාව පරිසරය හා මුසු වීමට නියමිතය. නැවතත් පරිසරය හා එක්වන ජනතාව පිළිගැනීමට සූදානම් වූහාන් නගරයේ සුන්දර දසුන් කිහිපයකි මේ.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
අත්අඩංගුවට ගත් මන්ත්රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd