වැසි රහිත කාලගුණය තවදුරටත්
- 19 01 2019
- 12:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒසේම ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ශීත උදෑසන හා කාලගුණ තත්ත්වයක් අපෙක්ෂා කරන බවත් ඔවුන් නික්තු කළ නිවේදනයක දැක්වෙයි.
හිමිදිරි පාන්දර නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
