වසවිසෙන් තොර ප්‍රතිපත්තියට ජනපති ඇතුළු පිරිස පයින් ගැසුවා - රතන හිමි
වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
අයවැය කාරක සභා විවාදයට එක්වෙම්න් අද (27) පාර්ලිමේන්තුවේදී රතන හිමියෝ මේ බව පැවසුහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,
අද අපේ ජනතාවගෙන් බෙහෝමයක් බෙහෙත් පාවිච්චි කරනවා. නාගරික මධ්‍යම පන්තිය අද වැඩි වශයෙන් රෝගවලට ප්රාත්රෙවලා තිබෙනවා.
ඉස්සර ගම්වල දියවැඩියා රෝගීන් හිටියේ නැහැ. නමුත් අද ගොවියන්ට පවා දියවැඩියාව හැදෙනවා. මෙයට හේතුව ලෙස හොයාගෙන තිබෙන්නේ රසායනික ආහාර නිෂ්පාදන සමාගම් ආහාර කල් තබාගැනීම, නිමි ආහාර සැකසිම හා පරිභෝජනය ආදිය සිදුවන නිසා මේ දේවල් වැඩියි.
මේ නිසාම ලංකාවේ රෝගින් වැඩිවෙලා තිබෙනවා. ලංකාවේ සෑම පැය 14 ට වරක්ම පිළිකා රෝගියෙක් මිය යනවා. ඒ වගේම සෑම පැය 08 වරක් දියවැඩියා රෝගියෙක් මිය යනවා. මෙය ඉතාම භයානක නරක තත්ත්වයක්.

popular news
-
Hector Perera Wednesday, 27 March 2019 08:29 PM
කිව්වොත් මෙයා කියන්නේ මෙහෙම ගොන් කතාවක්. ඒකාලේ දියවැඩියා රෝගීන් හිටියේ නැහැලු. ඒකාලේ මේ තරම් තක්ශ්නේ දිඋනු නෙති හින්ද එහෙම පෙනුනේ . හැම එකටම යකා ගහල මරුන කියල කියනවා. මෙයා වස විස කියා කියා කොහොම හරි බලන්නේ කාට හරි හේතුවෙලා මන්ත්‍රී කම තියාගන්න. කෝටි ගණන් වියදම් කරලා පන්සල් හැදුවේ ඒවා ඔය කියන දුප්පත් මිනුසුන්ට බෙදා දෙන්න තිබුනනේ.
Reply : 1 1
ranjith Thursday, 28 March 2019 05:54 AM
දෙන ඔන්න ජනාධිපතිතුමාත් ඇත එරල වැසි පෙත්තට යන්නී මේ තුරුම්බුව
Reply : 0 0
Chandra Thursday, 28 March 2019 08:32 AM
දැන් කොහොමත් වස විස ජනතාවට කැවිලා ඉවරයි .' පක්ෂ පාට නොබලා ' කියන වස හොදටම ශරීර ගත වෙලයි තියෙන්නේ .
Reply : 0 0
Nandana Thursday, 28 March 2019 02:12 PM
ඔයා දර්මය පන්සලේ ඉදගෙන දේශනා කරන්න.ගොන් කතා කියල නිකන් පීචන් වෙන්න එපා.දේශපාලනයට එනවානම් සිඋර ගලෝල ගිහියෙක් වෙලා එන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

