www.ada.lk
2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා
බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1912දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ සුරා බදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් සකස් කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව සුරාබදු පනතට වසර 111ක් සම්පූර්ණ වී තිබේ. මෙම පනත කාලානුරූපිව සංශෝධනය කිරීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.
මේ හරහා මත්පැන් හා දුම්කොල භාවිතය, ඒ් ආශ්රිත ව්‍යාපාර නියාමනය කිරීම, බදු පැනවීම වෙනුවෙන් හඳුන්වාදුන් මෙම පනත් කෙටුම්පත කාලානුරූපව අවශ්‍ය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ඇත.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd