වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි
ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්රමසිංහ මහතා කීය.
චීනය ඇතුළු දියුණු රටවල මෙවැනි වෙනස් නොවන ජාතික ප්රතිපත්ති ඇති බවද ඔහු පැවැසීය.
ශ්රී ලංකාවේ ප්රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්රමසිංහ මහතා මේ බව කීය.
අංජුල මහීක
popular news
-
Dayan Saturday, 18 September 2021 02:08 PM
Why did not you do it when the power was in your hand.Do not try to show magic to us.
Reply : 0 0
Abaran Atha Saturday, 18 September 2021 06:17 PM
Ane ayubovan, Oya Inna Thanak Balagena Ikmanin Tholonchi Unoth Hondai. Awuru 73 maruwen maruwata rata korala, 1977 idan hayen pahaka balayenuth rata kolane, danda jathika prathipaththi mathak une.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

