වසන්ත සොයිසා ඝාතනයට තවත් 6ක් අත්අඩංගුවට
- 28 10 2015
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
කරාතේ ශූර අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතන සිද්ධියට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය විසින් සොයමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අද (28දා) සවස අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර වූ බව පොලීසිය කියයි.
එසේම තවත් සැකකරුවන් සැකකරුවන් 02 නෙකු අද සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඒ අනුව මේ දක්වා සැකකරුවන් 20 දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වෙතත් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිත බව පෙලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
