විශේෂ පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරගෙන් පැය 08කටත් වැඩිය ප්රශ්න කරයි
ඡයාරූප-රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
2011 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අද (02දා) එවකට ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා කැඳවා තිබුණු අතර ඔහුගෙන් මේ වනවිටත් ප්රකාශ සටහන් කර ගනිමින් සිටියි. ක්රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මේ වනවිට පැය 08කටත් වැඩි කාලයක් කුමාර් සංගක්කාරගෙන් අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්රශ්න කරමින් සිටියි.

popular news
-
Rohan Friday, 03 July 2020 01:43 AM
T.M.Dilshangen Prakash Hanne nadda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

