විශ්‍රාම ගන්න පොලිස්පතිට යෝජනාවක්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.
මෙම යෝජනාව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු විසින් පොලිස්පතිවරයාට මේ වන විටත් දැනුම් දී ඇතැයි අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ අතර, එහෙත් පොලිස්පතිවරයා මේ ගැන මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද දැන ගන්නට තිබේ.
ආරක්ෂක වාර්තාකරු (ඉරිදා දේශය)

popular news
- 
                            Sunil Monday, 08 October 2018 02:08 PM මුළු තනතුරම කෑවා. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                