වැලිගම වෙඩි තැබීමක්
- 21 01 2019
- 14:20
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (21දා) පෙරවරු 11.30ට පමණ වැලිගම, පොල්වත්ත ප්රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක්ට තවත් යතුරු පැදියකින් පැමණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
වෙඩි වැඳුණ පුද්ගලා තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරු අවුරුදු 38ක් වන ක්රිෂාන්ත මංජුල නැමැත්තකි. වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
