වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාවට STF අද සිට
- 24 08 2020
- 10:35
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද සිට යෙදවිමට තිරණය කර තිබේ.
වැලිකඩ, කොළඹ රිමාන්ඩ් රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවිමට තිරණය කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
