වයඹ වෛද්‍ය පීඨය විවෘත කරයි
- 31 08 2019
- 22:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වල ශාඛා මාලදිවයිනේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
ඡායාරූප ප්‍රදිප් පතිරණ




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
