වනගහනය සියයට 32ක් කරනවා - ජනපති
ශ්රී ලංකාවේ වනගහණය 32%ක් බවට පත්කිරීමට නියමිත බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉතාලියේ පැවැත්වීම නියමිත ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයට එක්වීම සඳහා රෝමයට ළඟා වූ අවස්ථාවේදී ජනපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් මේ බව ප්රකාශ කළේය. එම සමුළුවට එක්වීම සඳහා ජනපතිවරයා පෙරේදා (14දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

popular news
-
රජින්ද Monday, 16 July 2018 03:36 PM
මේ වගේ පම්පෝරි ගහන ලොකු ලොකු කතා කියල මිනිස්සුන්ව චූන් කරන විධායක ජනපතිවරයෙක් ඉන්නවානම් මේ රටේම විතරයි. මොකද කරන්න පුළුවන් දේවලුත් නොකර ඉන්න මෙයා හෙට කිව්වොත් හඳටත් යන්න සැලසුම් කරනවා කියලා පුදුම වෙන්න එපා. මෙයා ඒ තරමට විහිළුකාරයෙක් වෙලා.
Reply : 0 41
සෙනෙවි Monday, 16 July 2018 04:32 PM
ඒකත් නිකං "ග්ලයිෆොසේට් තහනම" වගේ වේවි
Reply : 0 55
සම්පත් Monday, 16 July 2018 05:21 PM
දවල්ද?
Reply : 0 0
කෝලිත Monday, 16 July 2018 06:57 PM
මෝඩකමට කියනවද....අනික් මිනිස්සු ාමා්ඩයො කියල හිතල කියනවද...?..අඩුමගානෙ පොලොන්නරැවෙ මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් දිල තියෙනවද...ඇහුවොත් කියයි...කැලනි ගග පොලොන්නරැවට හරවනව කියල...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

