ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
ළමා හිංසන සහ අපයෝජන වැළැක්වීම සඳහා ආකල්පමය වෙනසක් වැඩිහිටි පරපුර තුළද සිදුකළ යුතු යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියේ අරලිය ගහ මන්දිරයේදී අද (01දා) පෙරවරුවේ පැවැති ලෝක ළමා දින ජාතික උත්සවය අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ලෝක ළමා දින සමරු මුද්දරය හා මුල් දින කවරය නිකුත් කිරීමද සිදු විය. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩබ්.ඒ. කවීෂා කේමිනී සිසුවිය විසින් මෙම මුද්දරයේ චිත්‍රය නිර්මාණය කර තිබේ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
cb wasundara Tuesday, 02 October 2018 04:57 AM
වැඩිහිටියන්ගේ ආකල්ප වෙනසක් ඕනෑ ඇමති තුමිය ඔබ හරි ආකල්ප වෙනසක් ඕනෑමයි. දෘවන් වෙනුවෙන් බල ගැන්විය යුත්තේ ගුරු දෙගුරුන්. දරුවන් අහින්සකයි. මට මෙයට උදව් කල හැකියි. ඇමති තුමියනී ඔබ ඇත්තමටම වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස ඇතිකිරීමට කැමතිනම් මට ඒ දේ කරදිය හැකියි. නිකන් ජොලියට කීවානම් අමතක කර දමන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd