විග්නේශ්වරන්ගේ සතුට
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත.
විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනි.
එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන බවත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටලු අවබෝධ කරගෙන ඉදිරියට හොඳින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතා පෙන්වා දී ඇත.

popular news
-
Bandula. Wednesday, 09 January 2019 01:46 PM
මේ ඔයාගේ අරමුණ යලි ත්‍රස්තවාදය පතුරවන එක බව මුළු රටම දන්නවා, එනිසා අලුතින් පත් උන ඒ මහත්මයට වැඩක් කරගන්න ඉඩ දීලා කටපියාගෙන ඉන්නවනම් ගොඩක් වටිනවා.
Reply : 0 18
Champa Wednesday, 09 January 2019 04:14 PM
ඔව් ඉතින් සතුටු නොවී තියෙවිය සිංහල ආණ්ඩුකාරයෝ දෙන්නෙක් එලවල දෙමලෙකුට උතුර දුන්න. මුස්ලිම් මිනිහෙකුට නැගෙනහිර දුන්න. දැන් ඉතින් ඉතුර පන්සල් ටිකත් කඩයි. පුරා විද්‍යා සම්පත් ටිකත් විනාශ කරයි. බුදු පිළිම ටිකත් ඉවත් කරයි.
Reply : 0 4
Nandana Thursday, 10 January 2019 01:32 PM
මේ වගේ දේශද්‍රෝහී අයව පත්තරේ රුපවාහිනියේ දමන්න එපා, මෙයා බලන්නේ කොහොම හරි බොරුවක් හරි කියල ප්‍රසිද්ද වෙන්න . හුදකලා උනාම නික්කම්ම මැරිලා යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

