ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
- 20 03 2014
- 08:08
- {{hitsCtrl.values.hits}} views
- . .
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අද මාර්තු (20 වන) දිනට යෙදී තිබේ. මෙය සැමරීම වෙනුවෙන් සියලු පළාත් නියෝජනය කරමින් 'සුවබර සිනහව පසසමු ' තේමාව යටතේ පාසල් දරුවන්ගේ නිර්මාණ ඇතුළත් පෝස්ටර් හා චිත්‍ර ප්‍රදර්ශනයක් පෙරවරු 8.00ට කොළඹ කලාභවනේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
