පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (27දා) දිනය තුළදී දිවයින පුරා සංවිධාන කොට ඇති බත් දන්සල් 4397ක් ලියාපදිංචි වී තිබෙන බව ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව ගම්පහ දිස්ත්රික්කයෙහි 622ක් රත්නපුර දිස්ත්රික්කයෙහි 52ක් අනුරාධපුර දිස්ත්රික්කයෙහි 375ක් වශයෙන් දිස්ත්රික්ක 21ක දන්සල් පැවැත්වෙන බවද එම සංගමය පෙන්වා දෙයි.