ලියාපදිංචි නොකළ ආහාර ගබඩා සොයා මෙහෙයුම්
- 19 06 2021
- 09:47
- {{hitsCtrl.values.hits}} views
- ..
පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා (21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ පස්වරුවේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, ගබඩා කරන්නන්, බෙදාහරිනන්නට පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
