ලබන බදාදා සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ට
අද (30) දින සිට ලංකා සීනි සමාගම හරහා සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා සිටියි.
ලබන බදාදා සිට සතොස සහ සමුපකාර වෙළෙඳසැල් හරහා දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලක් යටතේ ලබාදීම කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Demuni Uduwara Tuesday, 31 August 2021 04:15 AM
Still existing control price of sugar is Rs.85/-.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

