ලන්සා - ජෝන් මත ගැටුමක
වත්තල මාබෝල නගර සභාවේ ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා හා අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා අතර මත ගැටුමක් ඇතිවිය.
පර්චසයක් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා පර්චස් 70ක් රුපියල් ලක්ෂ 12ක මුදලකට අලෙවි කිරීමට වත්තල නගර සභාව කටයුතු කර ඇති බව නිමල් ලන්සා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒ සඳහා අමාත්‍ය ජෝන් අමතුරතුංග මහතා විරෝධය පළ කළේය.
ඉන් අනතුරුව නිමල් ලන්සා මහතා සඳහන් කළේ මේ පිළිබඳව තමන් අභියෝග කරන බවත් එය භාර ගැනීමට සූදානම්ද යනුවෙනි.
මෙයට පිළිතුරු දුන් අමාත්‍ය ජෝන් අමතුංග මහතා සඳහන් කළේ ඉඩම් විකිණිම ගැන ටෙන්ඩරය නීත්‍යානුකූලව සිදුකර ඇති බවයි. ඒ පිළිබඳව විගණනක් කරන ලෙසත් ඔහු සඳහන් කළේය.

popular news
-
Nandana Thursday, 28 March 2019 01:53 PM
ලාන්ස මල්ලි සමග මීගමුවේ සහ අවට ඉඩම් වලට දෙන ගමේ හෝටල් වලට දෙන ගමේ සොයා බලන්න
Reply : 0 94
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

