ලංගම ලාභ නිසා සේවකයෙකුට 10000ක ප්‍රසාද මුදලක්
ලංගමය ලාභ ලබමින් තිබෙන නිසා සෑම සේවකයෙකුටම රුපියල් දසදහසක ප්‍රසාද දීමනා මුදලක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
මීට අමතරව සේවක වැටුප් ඉහළ දැමීමට අවධානය යොමු වී තිබෙන බවත් ඊට සමගාමීව පෞද්ගලික බස්රථ සේවකයන්ට වැටුප් ක්‍රමයක් හා ඔවුන් අර්ථසාධක අරමුදලට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ආරම්භ කරන බව අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අදාළව ඉදිරියේදී කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බවද පවසා සිටියේය.

popular news
-
Champa Wednesday, 29 August 2018 08:33 PM
බෝනස් එක හොඳ වැඩක්.හැබැයි ඒක දීල ඉවර වෙලා කෝච්චි වලට කරන්න යනවා වගේ ගාස්තු එහෙම උඩ දමන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

