ලංකා සමසමාජ පක්ෂයේ සහාය ගෝඨාභයට
ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ (29දා) පෙරවරුවේ ප්‍රදර්ශන හා සම්මෙලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා සහාය ලබාදීමට ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය තීරණය කළේය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
popular news
-
rana Monday, 30 September 2019 11:57 AM
ඕක අලුත් දෙයක්ද ?? පෙරත් ඔය ඇයො රාජපක්සලටනේ කඩ ගියේ ??සමසමාජ නොදකින් ලජ්ජා නැති නඩේ ??
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

