ලක්ෂ 250ක කේරළ ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට
- 12 08 2019
- 16:38
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රුපියල් ලක්ෂ 250ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 80කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කන්කසන්තුරය කීරමලය ප්‍රදේශයේදී නාවික හමුදාවට ලද තොරතුරක් මත නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අද (12දා) උදෑසන 6.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
