ලෝකයේ මිල අධිකම සපත්තු ජෝඩුව
ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්රයේ ප්රදර්ශනයට තබා තිබේ. රත්රන්, ලෙදර්, සිල්ක් හා දියමන්ති උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙය නිෂ්පාදනය ඇත්තේ ඉතාලියේදීය. කැරට් 15ක වටිනාකමකින් යුතු දියමන්ති 236ක් මෙම පාවහන් යුගළ නිර්මාණය කිරීමට යොදාගෙන ඇත.




popular news
-
chathuri Sunday, 14 October 2018 05:27 PM
මෙය. මිලදී. ගත් කෙනා. බෙල්ලේ එල්ලගන ද. යන්නේ. නොදන්නා. නිසා. අහන්නේ , මේක මිලදී ගන්නේ අපේ රටේ කෙනෙක්. ආණ්ඩුව පෙරලනකම්. ඉන්න , ලෝකය. හිතන් ඉන්නේ. අපේරටේ මිනිස්සු. දුප්පත්. කියල , දැන්. ගන්නත්. පුළුවන්. එවිට හොරකම්. කරපුව අහුවෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

