ලංගම නිවාඩු අවලංගුයි
- 8 08 2018
- 23:15
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනය අවසන් වන තෙක් ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබේ. එසේම දුම්රිය මගීන්ගෙ පහසුව වෙනුවෙන් අමතර ලංගම බස් රථ ධාවනයට එක්කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
