ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250ක් ඉල්ලයි
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඩෙිලි මිරර් පුවත්සේවය තොරතුරු වාර්තා කරයි.
දෙරට අතර මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට නියමිතය. මීට පෙරද මෙවැනිම ආකාරයේ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාග්තේය. ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි.
popular news
-
Deepal Nirosh Wednesday, 30 March 2022 04:51 AM
ඩොලර් තිබෙන්නේ කොයි කොයි දේසේ ඩොලර් තිබෙන්නේ බංගලිදේසේ ගෙනත් බෙදන්නේ කොයි කොයි දේසේ ගෙනත් බෙදන්නේ සිංහල දේසේ අපි ඉස්කෝලෙ ගිය කාලෙ “ඔළිඳ“ කෙළිය “ඩොලර්“ කෙළියට පරිවර්තනය වෙච්චි හැටි? අනේ අනිච්චං!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

