ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ තුන් ලක්ෂය ඉක්මවයි
ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 308989කි. ඊයේ දිනය තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1280කි.
popular news
-
Demuni Uduwara Thursday, 08 October 2020 06:19 PM
Number of Testings per million of population is 14152 in comparison to 38037 of Nepal. Testings are must.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

