රොහල් කනිෂ්ඨ සේවකයෝ වර්ජනයක
- 16 01 2014
- 14:18
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයන් විසින් සංවිධාන කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් මේ වනවිට දිවයිනේ රෝහල් රැසක ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙසේවෙතත් මෙම වර්ජනය නිසා අපහසුතාවට පත්වන රෝගීන්ගේ පහසුව වෙනුවෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ සිවිල් නිලධාරීහු ගල්ගමුව මූලික රෝහලේ දෛනික සේවා කටයුතුවල නිරත වූහ.
|
|
| ගල්ගමුව රෝහලේද උද්ඝෝෂණය පැවැතියත් සෞඛ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක විය. |
එස්. කරැණාරත්න/ තුෂාර තෙන්නකෝන්/ ප්‍රියානි මංගලිකා/ ඉන්දික මනෝජ්/ හේමාරාජපක්ෂ/ බී.පී.චතුරංග/ප්‍රේමතිලක පෙරමුණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
