රේගු ගුදමකින් කෝටි 18ක හෂීෂ් අල්ලයි
- 27 11 2026
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- ..
පෑලියගොඩ රේගු ගුදමක සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි 18.19ක වීථි වටිනාකමකින් යුත් ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ එම රේගු ගුදමේ සේවයේ නියුතු රේගු නිලධාරීන් සමත් වී තිබේ.
මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.පාර්සල් තුළ සඟවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.193 ක් සොයාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
