රුසියානු සංචාරකයාට පිරවුම් හලෙන් ඉන්ධන නොදෙයි
හපුතලේ සිට ගුවන් තොටුපළෙ වෙත යාමට සිටි රුසියානු සංචාරකයෙකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලෙන් වාර්තා වෙයි.
රුසියාව බලා පිටත් වීම සඳහා ගුවන් තොටුපළෙ වෙත යාමට තම වාහනයට අවශ්‍යය ඉන්ධන ගැනීමට ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු සංචාරකයාට පිරවුම්හලේ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී තිබේ.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර / හපුතලේ නයනානන්ද බුවනෙක

popular news
-
සුරන්ජන් ප්‍රනාන්දු Monday, 20 June 2022 02:28 PM
මේ අර්බුදයට සංචාරකයන් පලි නැහැ. මම හිතන්නේ අපිට කොහොම අමාරු වුනත් ඔවුන්ට ඉන්ධන දෙන්න ඕන. දැනට ඩොලර් ලැබෙන පහසුම (එකම) ක්‍රමය එකයි. එකත් නැති කරගත්තොත් ඉන්ධන නෙවෙය් හුළං තමයි බොන්න වෙන්නේ.
Reply : 5 22
Nandana Tuesday, 21 June 2022 08:05 AM
Api honda aganthuka sathkara danna ratak, videshikayanta me aseeru avasthwe udau karamu eya ape maw bimatata gaurawayak gena deemata puluwan
Reply : 0 11
Mary Tuesday, 21 June 2022 10:27 AM
රැසියානු සංචාරකයාට ඉන්දන ලබානොදිම වරදක් කුමක්නිසාද එයාලනිසාතමා අපිට ඩොලරිලැබෙන්නෙ මේදුශ්කරමොහොතේත් අපේරටගැනව්ස්වාසයෙන් අපේරටේ සුන්දරත්වයට අසාවෙන්පැමිනෙ මෙිඅයට අපිගරැකලයුතුමයි. රැසියාව ඔවුන්ගේ රටේජනතාවට ආදරෙයි අපේරටේවගෙනෙවි හැමපුද්ගලයෙකුටම සමානඅයිතිය සමහරවිට මේසිදුවිම අපේරටට විසාල නරක සිදුවිමකට හේතුවේවි. එහෙඉන්න අපේඅයටත් බලපාවි ඥනාන්වාතව කටයුතඅකරමු .
Reply : 0 9
Prachanda Wednesday, 22 June 2022 05:51 AM
Aganthuka sath kara Hondai,Muutayanna beriunoth passehari yai, Apelankawe Asadya rogeen innawa Ispirithaleta yanna beruwa E ayatath polima kada gena yanna denawada oya kiyana kattiya? Muu polimata apu Vidiyath Echchara harine Lokukamen Muu Awe,Dolar Kiyala hemadema denda hadanda epa Nethiunoth Ekata meremu, Mehemagiyoth geniwath Illai Dolar walata Denawada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

