රුපියල් ලක්ෂ 85 ක් වටිනා රන් කටුනායක ගුවන්තොටෙදී අත්අඩංගුවට
- 26 07 2014
- 09:58
- {{hitsCtrl.values.hits}} views
- . .
රන් මාල 4 ක් පැළඳ, රන් කුට්ටි 2 ක් තිසරපටයේ සඟවාගෙන බැංගලෝරය බලා යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රුපියල් ලක්ෂ 85 ක් වටිනා මෙම අඩංගුවට ගනු ලැබු රන් වල බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රැරෑම් 707 ක් වන අතර සැකකාරියන් දෙදෙනා මඩකලපුව හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචිකාරියන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
