රිෂාඩ් SBගෙන් බිලියනයක වන්දි ඉල්ලයි
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.
එස්.බී. දිසානායක මහතා රිෂාඩ් බද්යුදීන් මහතාගේ නැගණියගේ ස්වාමියාට චෝදනා එල්ල කළ අතරම ෂැංග්‍රීලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉන්සාෆ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ බවත් සඳහන් කළේය.
popular news
-
මුණසිංහ Tuesday, 30 April 2019 01:36 PM
ඇත්ත කිවුවහම වන්දි ගෙවන්නත් ඕනද? ෙමෙයාලව දේශපාලනෙන් එළවන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

