රිය අනතුරකින් තිදෙනෙක් මරුට
- 30 07 2014
- 19:14
- {{hitsCtrl.values.hits}} views
- . .
කොළඹ නුවර මාර්ගයේ කෑගල්ල මීපිටිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පෞද්ගලික බස් රියක් හා ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර, ත්රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තාවෙයි.
වරකාපොල රංගන රුවන්/ දමුණුපොල චමින්ද ජයලත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
