රාජිත අමෙරිකාවට
- 15 07 2016
- 20:08
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සහ සාමාජ කවුන්සිලයේ සැසිවාරය අමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී ලබන සතියේ ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම සැසිවාරය ලබන 18 සහ 19 යන දෙදින පුරා පැවැත්වීමට නියමිත අතර ලෝකයේ බෝ නොවන රෝග පාලන කිරීමේ ක්‍රමවේද පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
