රාජාංගන ජලාශයට පැන සියදිවි හානිකර ගැනිමට තැත් කර තරුණියක් බේරාගැනේ
තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය ජලාශයට පැන තරුණියක් සියදිවි හානි කර ගැනිමට යාමේදි ජිවිතාරක්ෂක රාජකාරියේ යෙදි සිටි නිලධාරින් පිරිසක් විසින් ඇයව බේරා ගෙන තිබේ.
ඉන්පසු ඇය තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර තිබේ.
මෙම තරුණිය වයස අවු 21ක්වු ඕලුවැව ,නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනිමට තැත් කර ඇති බවට විමර්ශන වලදි අනාවරණය කරගෙන තිබේ.

popular news
-
janahitha Thursday, 27 August 2020 09:14 AM
premasambandathavak ? gon eladena
Reply : 0 0
nirodayana Thursday, 27 August 2020 09:15 AM
gambura thanakin neveda panne nangoo
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

