රාජ්‍ය අමාත්‍යවරු 19ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 21ක් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (09දා) දිවුරුම් දුන්හ.
01 ඒ.එච්.එම්. ෆවුසි - රාජ්‍ය ඒකාබද්ධතා අමාත්‍ය (රාජ්‍ය)
02 ඩිලාන් පෙරේරා - මහාමාර්ග (රාජ්‍ය)
03 ටි.බී. ඒකනායක - ඉඩම් (රාජ්‍ය)
04 ප්‍රියංකර ජයරත්න - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ (රාජ්‍ය)
05 ලක්ෂ්මන් යාපා අබේවර්ධන - මුදල් (රාජ්‍ය)
06 රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති (රාජ්‍ය)
07 පී. රාධාක්‍රිෂ්ණන් - අධ්‍යාපන (රාජ්‍ය)
08 පාලිත රංගේ බණ්ඩාර - නිපුණතා සංවර්ධන (රාජ්‍ය)
09 ඩුලිප් වෙදආරච්චි - ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය (රාජ්‍ය)
10 නිරෝෂාන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු (රාජ්‍ය)
11 රුවන් විජයවර්ධන - ආරක්ෂක (රාජ්‍ය)
12 එම්.අයි.ඒ.එම්. හිස්බුල්ලා - පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම (රාජ්‍ය)
13 මෙහාන් ලාල් ග්‍රේරු - විශ්වවිද්‍යාල අධ්‍යාපන (රාජ්‍ය)
14 චම්පික ප්‍රේමදාස කර්මාන්ත හා වාණිජ (රාජ්‍ය)
15 විජයකලා මහේස්වරන් - ළමාකටයුතු (රාජ්‍ය)
16 සුජිව සේනසිංහ - අභ්‍යන්තර වෙළද (රාජ්‍ය)
17 වසන්ත සේනානායක - වාරිමාර්ග මා ජලසම්පත් (රාජ්‍ය)
18 වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම (රාජ්‍ය)
19 සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - නගර සැලසුම් හා ජලසම්පාදන (රාජ්‍ය)
නියෝජ්‍ය අමාත්‍යවරු
20 සුමේධා ජී ජයසේන - තිරසාර සංවර්ධන
21 සුසන්ත පුංචිනිලමේ - රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ
22 අමීර් අලී - ග්‍රාමීය ආර්ථික
23 මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන - ලසන්ත අලගිවන්න
24 ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා ඉදිකිරීම්
25 මොහොමඩ් කාසීම් - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
26 දුලීප් බන්දුල විජේසේකර- තැපැල්
27 ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත
28 නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික
29 දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ
30 අනෝමා ගමගේ - ඛනිජ තෙන් හා පෙට්‍රෝලියම් වායු
31 හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු
32 අජිත් පී. පෙරේරා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
33 ඉරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය
34 රන්ජන් රාමනායක - සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන
35 අශෝක අබේසිංහ - ප්‍රවාහන
36 අරුන්දික ප්‍රනාන්දු - ස්වදේශ කටයුතු
37 තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
38 මොහමෙඩ් හලීල් - ක්‍රීඩා
39 කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන
40 නිමල් ලන්සා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු
අගමැති - ජනතා මතය තියෙන්නේ ඇමතිවරු පහසුකම් අරගෙන වැඩ කරන්නේ නෑ කියලා. අපි ඒක මාස හයයකින් වෙනස්කරලා පෙන්වනවා
ජනපති- හිටපු ජනපති මන්ත්‍රී වෙනවානම්, හිටපු කැබිනට් අමාත්‍යවරු නියෝජ්‍ය වීමේ වරද කුමක්ද? මේ ආණ්ඩුව පෙරලනවා කියන අයට මම කියනවා මේ ආන්ඩුව ස්ථාවරව අවුරුදු පහක් තියෙනවා
ඡායාරූප ඉසුරු පෙරේරා