රාජ්ය සේවකයෝ සියයට 80ක් මේ රට කෑවා
"මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්ය සේවකයෝ 80%ක් මේ රට කෑවා” යනුවෙන් මන්ත්රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයක් සිදු කර තිබුණි.
මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි.
දේශපාලකයින් සහ රාජ්ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්රීවරයා සඳහන් කර සිටියේය.
popular news
-
Demuni Uduwara Wednesday, 17 November 2021 10:25 PM
Percentage should be otherwise!
Reply : 0 52
samson de silva Thursday, 18 November 2021 01:52 AM
Pasugiya janaadipathi saha parlimenthu chandawaladi kalin rajayen lebunu waraprasaada nosalakaa kalaguna nodannaa lesa rajaye sewakayin bahutharayak chande dunne mey meeharakaa ethulu pohottu kaarayinta. Thepel chanda prathipalawalin eya manaawa oppu wunaa. Den penenawaa neda rajaye sewakayinta pohottuwe meeharak karana kiyana dewal. Basilayaa kiwwaa rajya sewaya ratata barak kiyalaa. Den meka kiyanawaa ratey winashayeata 80%k hethuwa rajaye sewakayinlu. Thopita mehema welaa madi. Eelanga paarath pohottuy horuntama kathiraya gahapiyaw.
Reply : 1 54
Kumar Thursday, 18 November 2021 02:35 AM
E kathwe aththak thibenawa. Lanakawe maha margayak nadaththuwata piliyalakarana asthmenthuwen wadayta wiyadam wenna thunen ek panguwak bawayi mama ahala thibenne. Ithri mudal walata wena deya danne deviyo pamanayi.
Reply : 0 1
Galappaththige. L Friday, 19 November 2021 03:27 AM
Totally wrong who put them in to the said slot by Politician.... But they do so thing.... But Politician totally useless
Reply : 0 50
ඇන්ටන් Sunday, 21 November 2021 02:42 AM
දේශපාලකයෝ 80% රාජ්ය සේවකයෝ 20%, විය යුතුයි. රාජ්ය සේවයම 100% කෑවේ දේශපාලකයෝ තමයි. මමත් රාජ්ය සේවකයෙක් තමයි. උන්ට ඕන දේ කරන්න රාජ්ය සේවයේ තියෙන අනපනත් ඕන ඕන විදියට වෙනස් කරනවා. උගක් මිනිස්සු ඒවා දන්නේ නැහැ.
Reply : 0 52
L G P, Jathunarachchi Monday, 22 November 2021 02:54 AM
Government servants currently are working completely under the control of present politicians,.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

