රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ලැබෙන ඉල්ලීම පරිදි එම ආයතනවල සේවකයින් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි.
ඒ සඳහා දැනටමත් ඉල්ලීම් ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.