www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් අද (21දා) රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.
අදාළ ටිපර් රථ රියදුරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
ඝානනයට ලක් වූ වැලි ටිපර් රථ රියදුරු හා අදාළ පොලිස් නිලධාරියා අතර, මීට දින කිහිපයකට පමණ පෙර බහින්බස්වීමක් සිදුව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ කොස්තාපල්වරයා ගිනිඅවිය සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමැති බවද කියවෙයි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd