ADA
www.ada.lk
2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වැලිගම පොලිස් ස්ථානය මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
popular news
දයා ගමගේට අයත් ඉඩමක් වෙන්දේසි කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක්
මූල්‍ය ආයතනයකට රු. කෝටි 2ක පොල්ලක් තැබූ ව්‍යාපාරිකයෙක් අල්ලයි
තමන්නා ලංකාවට, මාධ්‍ය ඉදිරියට නොඑයි
ජනපති සිටි ස්ථානයට ඉහළින් ඩ්‍රෝනයක් යැවූ විදේශිකයෙක් අල්ලයි
සුප්‍රිම් සැට් සමාගමෙන් තවත් නිවේදනයක්
කතරගම නිලමේ නැවතත් බස්නායක නිලවරණයට නොඑයි
sam Friday, 05 April 2019 04:06 PM
වෙරි බෑඩ් කියන්නත් සෑඩ්
Reply : 0 0
chathuri Friday, 05 April 2019 09:09 PM
මේ. නළුවෙක්ද . මීගමුවේ ඉස්සර. පෙරහරක්. තිබුණා ඒකට. පොන්ස් ලව තමයි අරන් යන්නේ නටන්න , මෙයත් හොඳයි. ඒ වගේ වැඩ වලට නළුවෝ කියන්නේ ජනතාවට ආදරේ කරන ජනතාව සතුටින් තියන්න පුළුවන්. කෙනෙක් , මු. බොරු රග පෑමක් කරන්නේ , කුඩු ටික විකුණගන්න පහසුවෙන්ම පුළුවන් මේ විදියට. හිටියම , මුණ බැලුවම ගුටි කන මුණක් තියෙන්නේ දැන් නම්. පොලිසියෙන් නෙලනවා ඇති. මුණ දොදොල් වෙන්න. පුංචි අම්මා වෙනිවැල් ගැට. තම්බන්. එයි.
Reply : 0 2
Champa Saturday, 06 April 2019 04:00 PM
මම නම් මේ නළුවාව දන්නෙත් නැහැ. මේක ලියන්නේ මෙයා වෙනුවෙන් නෙමෙයි. ගංජා ළඟ තිය ගත්ත කියල රයන්ට නඩු දානවා නම් පොලිසිය දෙරණ නාලිකාවේ අයිතිකාරයා දිලිත් ජයවීරවත් අත් අඩංගුවට ගන්න ඕනේ ගංජා පාවිච්චි කරනවට. වීඩියෝ එකකම කියනව තමන් joint smoke කරනවා කියලා. නීතිය කාටත් එකනම් ගංජා ගහනව කියල පිළිගත්තා දිලිත් ජයවීරව අත් අඩංගුවට ගන්නේ නැත්තේ මොකොද? ඒ විතරක්ද බුදුදහමට අපහාස කළා සිද්ධාර්ථ බුදු වෙලා ආතල් ගත්ත මමත් joint එකක් ඇදල ආතල් ගන්නවා කියල. බුදුවරයෙකුගේ බුදු වීම ගංජා සුරුට්ටුවක් ඉරීමට සමාන කරපු අබොද්ධ දිලිත් ජයවීර ගැන කිසි කෙනෙක් කතාවක් නැහැ. විමල් කතාවකුත් නැහැ. ගම්මන්පිල කතාවකුත් නැහැ. ජනාධිපති කතාවකුත් නැහැ. හාමුදුරුවරු කතාවකුත් නැහැ. ඒ කතාව "අද" එකේ වැටුනේ නැහැ. වැටුන නම් ලියන්න හිටියේ. CT එකට නම් ලිව්වා. දිලිත් ජයවීර බුදු දහමට කරපු අපහාසෙට හැමෝම කට වාන් ඉන්නවා. තමන් ගංජා ගන්න බව ප්‍රසිද්ධියේ කිව්වට පස්සෙත් කට වාන් ඉන්නව. ඒ මොකොද දිලිත් ජයවීර ගෝඨාභයගේ ලඟම මිනිහෙක් හින්ද. අනිත් මිනිහ ඩඩ්ලි සිරිසේන. ගෝඨාභය දිනුවොත් ළඟ ඉන්නේ මේගොල්ලෝ. මිනිස්සුන්ට මොලේ අමාරුවක් තියෙන්න ඕනේ ගෝඨාභය ජනාධිපති කරන්න.
Nandana Monday, 08 April 2019 08:08 PM
මරණ දඩුවම දෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd